Thursday, July 23, 2015

කොහොමද ඔබගේම වෙබ් සයිට් එකක් මිලදි ගන්නෙ 02


ඈති පින්තුර මත ක්ලික් කර වෑඩි විස්තර  බලන්න

ඇඩ් ටු කාට් ක්ලික් කර පසු පහත පිටුවට පිවිසනු ඈත

ඈඩ් අ ඩොමෙන් ටු යුව ඔඩර් (Add a domain to your order)  නමින් ඈති තිරුවේ ඔබේ වෙබ් සයිට් එකට යොදන්න උදාහරනයක් ලෙස bandage saloon  දෑක්විය හෑක නමුත් ඔබ යොදා ගෑනිමට බලාපොරොත්තු වන නම වෙනත් කෙනුකු ලබාගෙන ඈත් නම් ඔබට එම නම ලබාගත නොහෑක නම යෙදිමෙන් පසු Go බටන් ඔබන්න



ඔබට ඔබේ නම ලබා ගත හෑකි නම් මෙවනි මෑසේජ් ඒකක් ලෑබෙනු ඈත ඉන් පසු Continue to Cart කොන්ටිනියු කාර්ට් ඔබන්න














පිටු 1 2 3 4 5 6 7
<<<කලින් පිටුවට පසු පිටුවට >>>>