Thursday, July 23, 2015

කොහොමද ඔබගේම වෙබ් සයිට් එකක් මිලදි ගන්නෙ 01

මුලින්ම පහත වෙබ් සයිට් ඒකට යන්න
www.goal2web.com     මෙතන ක්ලික් කරන්න

ඉන් පසු මෙනුවේ   BUILD A WEBSITE > Website Builder    ක්ලික් කරන්න පහත ඈති පින්තුර මත ක්ලික් කර වෑඩි විස්තර  බලන්න
























 මෙම පිටුවේ පහතට යාමේදි ඔවුන්ගේ පෑකේජ තුනක් දෑක ගත හෑක එයින් ඔබට කෑමති පෑකේජයක් තොරා ගන්න  එසෙත් නෑතිනම් ඔබට මේම ලින්ක් එක ක්ලික් කර කෙලින්ම මිලදි ගත හෑක















පෑකේජය ඔබට  කෑමති කාල සිමාව (මාස හො අවුරුදු )තොරා ගන්න ඔබ මෙයට අලුත් වන බෑවින් මා ඔබට 1වන පෑකෙජ්යේ මාස 3කට හො 2වන පෑකෙජ්යේ එක මාසයකට තොරා ගෑනිම නිර්දේශ කරනවා ඔබ මෙය පාවිච්කර ඔබ සෑහිමකට පත් වෙනම් පමනක් අවුරුද්දකට අලුත් කිරිම සුදුසුය

ඔබ කෑමති පෑකේජය තොරා ගෑනිමෙන් පසු ඈඩ් ටු කාර්ට් බට්න් එක ඔබන්න


පිටු 1 2 3 4 5 6 7
<<<කලින් පිටුවට පසු පිටුවට >>>>